ප්‍රිය මිතුරනේ අද නිකිණි පුර පසලොස්වක පොහොය දිනයයි. කලකට පසු තරමක වෙනස්
මැයක් යටතේ සරල ලිපියක් සමිපාදනය කල යුතුය යන අදහස වූවා. ඒ අනුව බුදු දහමින් ප්‍රකාශිත
අනාගත ලෝකයේ තතු යන මැය යටතේ මින් පෙර කොසොල් රජතුමා විසින් අනාගතය උදෙසා දකිනා ලද
සිහිනයන් පිළිබඳව ලිපි පෙළක් සමිපාදනය කරන්නට යෙදුනා ඔබට මතක ඇති. එසේ වුවද එම සිහිනයන් සියල්ලම විවරණය කිරිමට හැකි වූවත්
එසේ විවරණය කරීමට උත්සුක නොවූයේ ඉන් දේශපාලනමය මතයක් ඉදිරිපත් විය හැකි යැයි හැඟි
ගිය බැවිණි.
කෙසේ වුවද ඊ-ලිපියක් මඟින් ලද පින්තූර කිහිපයක් නිසා එම ලිපි පෙළ අද දින සමිපුර්ණ
කිරිමට හැකිවීම සතුටට කරුණක්. විචිත්‍රවත් ලෙස එම ග්‍රන්තය සකස් කල අයටත් මා වෙත
ඊ-ලිපිය එවා සිටි අයටත් පින් සිදුවේවා!!
මින් පෙර කොසොල් රජු දුටු සිහිනයන් සමිබන්ධිතව අප විසින් සමිපාදිත ලිපි ඔබට
පහත සබැඳි මඟින් කියවිය හැක.
- බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොවේ තතු (02 කොටස) මහා සුපින ජාතකය හා විවරණය.
- බුදු දහමින් ප්‍රකාශිත අනාගත ලොවේ තතු (03 කොටස) කොසොල් රජු දුටු පළමු සිහිනය.
- රාගාධික මිනිසුන් ඇතිවීම (05 කොටස) කොසොල් රජු දුටු දෙවන සිහිනය.
- සන්ස්කෘතියට යටවූ මවි පියන් (08 කොටස) කොසොල් රජු දුටු තෙවන සිහිනය.
- හොර සැමියන් සොයන බිරින්දෑවරුන් (06 කොටස) කොසොල් රජු දුටු සත් වන සිහිනය.
- බුදු සසුනේ අවසානය සිදුවන අයුරු (07 කොටස) කොසොල් රජු දුටු එකොලොස්වන සිහිනය. (විශාල කර බැලීමට පින්තූර මත ඔබන්න)පළමු සිහිනය
දෙවන සිහිනය
පස්වන සිහිනය
හයවැනි සිහිනය
හත්වැනි සිහිනය
අට වන සිහිනය
නවවන සිහිනය
දසවැනි සිහිනය
දොලොස් වැනි සිහිනය
දහතුන් වැනි සිහිනය
දහහතර වැනි සිහිනය

පහලොස් වැනි සිහිනය

දහසය වැනි සිහිනය
බුද්ධ දේශනය කෙතරමි නමි සත්‍යක්ද. ඒ මහා කාරුණික වූ මාගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!!
ඔබ සැමට තෙරුවන් සරණයි!













3 අදහස් හා විමසීමි:
3 wana sihinaya ?
තෙරුවන් සරණයි!
සන්ස්කෘතියට යටවූ මවි පියන් (08 කොටස) කොසොල් රජු දුටු තෙවන සිහිනය.
මෙම ලිපියේ විස්තර ඇතුලත්
මම අදමයි මේ බ්ලොග් එක දැක්කේ, රටක් වටිනා ,සින්ඩිකේටර් වලට ඇතූලත් කරලා නැද්ද
Post a Comment