පිළිකුල් භාවනා කමටහන/කායගතාසතිය/අසුභය
බුදුන් දහමි සඝුන් හැර අන් සරණක් නමි කොයින්ද?
Read More...
පින්වත් මිතුරනේ අද ඉදිරිපත් කරන්නේ මෙම ලිපි පෙළේ අවසන් ලිපියයි. ඒ පිළිකුල් භාවනාව ගැන. මෙහි ඇති විඩියෝ දර්ශනයන්හි නැරඹිමට තරමක් අපහසු දර්ශන ඇති බැවින්. ඒ පිළිබඳව සිතා බලා නරඹන්නෝ නරඹත්වා. අප බුදු සසුන තුල වැඩිම පිරිසක් අරහත්වයට පත්ව ඇත්තේ මෙම කායගතාසති කමටහන භාවිතා කිරිම මගිනි. කේස්, ලොමි, නිය ආදි ශරිර කොටිටාශ පිළිබදව වන්නාවු භාවනාව කායගතා සිතියයි. කයගතාසතිය වඩනා ආකාරය පහතින් දක්වන ඊ පොත් පරිශිලනය කිරිම මගින් ඔබට උගත හැකිවු ඇත. මෙහි දී මෙම භාවනා කමටහන වැඩිමට උපකාරි වන්නාවු ප්‍රතිකූල කොටස් වල රෑප එකතුවක් හා පුර්ව කෘත්‍ය සදහා ප්‍රතිකූල භාවනාව වඩනා ආකාරය දක්වනු ලැබෙ.
පින්තූර මත එබිමෙන් විශාල කරගත හැක.
පුර්ව කෘත්‍ය සඳහා සංශේප භාවනා වාක්‍ය.
"අත්ථි ඉමස්මිං කායේ කේසා,
"අත්ථි ඉමස්මිං කායේ, ලෝමා,
"අත්ථි ඉමස්මිං කායේ කේසා,
"අත්ථි ඉමස්මිං කායේ, ලෝමා,
"අත්ථි ඉමස්මිං කායේ
"අත්ථි ඉමස්මිං කායේ නඛා,
"අත්ථි ඉමස්මිං කායේ දන්තා,
"අත්ථි ඉමස්මිං කායේ තචෝ,
"අත්ථි ඉමස්මිං කායේ මසං,
"අත්ථි ඉමස්මිං කායේ නහාරු,
"අත්ථි ඉමස්මිං කායේ අට්ඨි,
"අත්ථි ඉමස්මිං කායේ අට්ඨිමිඤ්ජා,
"අත්ථි ඉමස්මිං කායේ වක්කං,
"අත්ථි ඉමස්මිං කායේ හදයං,
"අත්ථි ඉමස්මිං කායේ යකනං,
"අත්ථි ඉමස්මිං කායේ කිලෝමකං,
"අත්ථි ඉමස්මිං කායේ පිහකං,
"අත්ථි ඉමස්මිං කායේ පප්ඵාසං,
"අත්ථි ඉමස්මිං කායේ අන්තං,
"අත්ථි ඉමස්මිං කායේ අන්තගුණං,
"අත්ථි ඉමස්මිං කායේ උදරියං,
"අත්ථි ඉමස්මිං කායේ කරීසං,
"අත්ථි ඉමස්මිං කායේ මත්ථලූඕගං,
"අත්ථි ඉමස්මිං කායේ පිත්තං,
"අත්ථි ඉමස්මිං කායේ සෙම්හං,
"අත්ථි ඉමස්මිං කායේ පුබ්බෝ,
"අත්ථි ඉමස්මිං කායේ ලෝහිතං,
"අත්ථි ඉමස්මිං කායේ සේදෝ,
"අත්ථි ඉමස්මිං කායේ මේදෝ,
"අත්ථි ඉමස්මිං කායේ අස්සු,
"අත්ථි ඉමස්මිං කායේ වසා,
"අත්ථි ඉමස්මිං කායේ ඛේලෝ,
"අත්ථි ඉමස්මිං කායේ ලසිකා,
"අත්ථි ඉමස්මිං කායේ සිංඝාණිකා,
"අත්ථි ඉමස්මිං කායේ මුත්තං.
Asuba_Bhawanawa
භාවනාව වඩනා ආකාරය පිළිබද දැන ගැනිමට, මෙම දේශනය බාගතකරගෙන එයට සවන් දෙන්න.
පහතින් බාගත කර ගන්න
දේශකයානෝ දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ
"අත්ථි ඉමස්මිං කායේ මත්ථලූඕගං,
"අත්ථි ඉමස්මිං කායේ පිත්තං,
"අත්ථි ඉමස්මිං කායේ සෙම්හං,
"අත්ථි ඉමස්මිං කායේ පුබ්බෝ,
"අත්ථි ඉමස්මිං කායේ ලෝහිතං,
"අත්ථි ඉමස්මිං කායේ සේදෝ,
"අත්ථි ඉමස්මිං කායේ මේදෝ,
"අත්ථි ඉමස්මිං කායේ අස්සු,
"අත්ථි ඉමස්මිං කායේ වසා,
"අත්ථි ඉමස්මිං කායේ ඛේලෝ,
"අත්ථි ඉමස්මිං කායේ ලසිකා,
"අත්ථි ඉමස්මිං කායේ සිංඝාණිකා,
"අත්ථි ඉමස්මිං කායේ මුත්තං.
Asuba_Bhawanawa
භාවනාව වඩනා ආකාරය පිළිබද දැන ගැනිමට, මෙම දේශනය බාගතකරගෙන එයට සවන් දෙන්න.
පහතින් බාගත කර ගන්න
දේශකයානෝ දංකන්දේ ධමිමරතන ස්වාමින් වහන්සේ
අසුභය වැඩිමට,
මෙම ලිපි පෙලේ සදහන් කරැණු ඔබට වැදගත් වන්නට ඇතැයි මම සිතමි. අප ගෞතම බුදු පියාණන් වහන්සේගේ සාසනය තුල මේ භවයේදීම පිළිවෙත් පුරා නිවන සාක්ෂාත් කිරිමට ඔබ සමත් නොවුවහොත්. මේ භවයේ කරනු ලබන භාවනාව මතු භවයක නිර්වාණයට ඔබට පාරමිතාව වනු ඇත. මායාවක් වු මේ පංචස්කන්ධයේ නිවැරදි ස්වභාවය අවබෝධ කර. ඒ රහතුන් වහන්සේලා නිවි සැනසුනාවු අජරාමර නිර්වාණයට පැමිණිමට ඔබටත් මටත් හේතු වාසනා වේවා.මෙම ලිපි පෙලේ මුලික ලිපි පෙළ අදින් අවසන් කරණු ලැබේ. ඒ ඉදිරියේ දී ආනාපාන කමටහන හා චතුධාතුව්‍යවස්ථානය පිළිබඳ කරැණු ඉදිරිපත් කිරිමේ බලාපොරොත්තුව සහිතවයි. මෙහි මුල් ලිපි පෙළ පළ කරනා විට මා නේවාසික භාවනා වැඩසටහනක නිරතව සිටි බැවින් කළට වෙලාවට මෙම ළිපි පෙළ පල කල මාගේ මිත්‍ර ප්‍රසන්න ජයනාථ මහතාටද අජරාමර වු නිර්වාණයම ප්‍රාර්ථනා කරමි.
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධො මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං ධමිමෝ මේ සරණං වරං
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං .බුදුන් දහමි සඝුන් හැර අන් සරණක් නමි කොයින්ද?






































- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact