පින්වත් මිතුරනේ අද මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ බෞදධයන් වන අප කවුරැත් දන්නා නමුත් ඒ පිළිබදව වැඩිමනත් හා නිවැරදි අවබෝධයක් නොමැති කරැණක් පිළිබදව. ඒ අපගේ තිලෝගුරැ සමිමා සමිබුදු රජානන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබදව විස්තරයි. මෙ පිළිබදව විස්තර ඇතුලත් වන්නේ ත්‍රිපිටකයේ මහා සිංහනාද සුත්‍රයේයි. එම සුත්‍රයේ දී බුදුරජානන්වහන්සේ උන්වහන්සේගේ සවසරක දුෂකර ක්‍රියාව සිදුකරන ලද ආකාරය උන්වහන්සේගේම ශ්‍රී වදනින් දේශිතයි. අප බුදුරජානන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබදව බෞදධයන් වන අප කවුරැත් දැන ගත යුතු වන්නේ, එය අප සාස්තෘන්වහන්සේ පිළිබදව ඇති පැහැදිම හා ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනයට හේතුවක් වන නිසාත්, මෙමගින් නිර්වාන සමිපත්තිය කෙතෙක් වෙහෙස මහන්සි වි වුවද, දුක් ගෙන වුවද ලැබිමට සුදුසුම ධර්මතාවක් වන බව පසක් කර දෙන බැවිනි.
ලොකය ඝෝලාකාරයැයි සොයා ගැනිමට මත්තෙන් මිනිසුන් සිතා සිටියේ ලොව තැටියක් ආකාරයෙන් පවතින බවයි, මෙකී කරැණ ප්‍රකාශ කරන්නට ගොස් මැරැමි කෑ දාර්ශනිකයන් ගැන ඔබ අසා ඇතුවාට සැකයක් නැත. ලොව යමක් අළුතින් සොයාගැණිමට මත්තෙන් මිනිසුන් ඉගෙනගනුයේ ලොව වර්ථමානයේ ඇති කරැණු , ඥානයන් හා දර්ශනයන්ය. අපගේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ සවසරක දුෂ්කර ක්‍රියාව බුද්ධිමත් ලෙස අර්ථ දැක්වුවහොත් පෙනි යන්නේ, සත්වයා ශුද්ධිය ලබන්නේ මෙසේ යැයි එකල ඉන්දියාවෙ පැවති දෙසැටක් වාද (62) අතරින් සැමක්ම වාගේ අනුගමනය කර ඒවා නිශ්පල ප්‍රතිපත්තින් බව තමන්වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කල කාලය උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව බවය. (මෙම වාද පිළිබදව බ්‍රහ්ම ජාල සුත්‍රයේ සදහන්)
ඒ අනුව මහා සිංහනාද සුතුරේ සදහන් පරිදි අප තිලොගුරැ බුදුපියාණන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පහතින් දක්වනු ලැබෙ. අමතර විස්තර පපඤ්ච සුදනි නමි වු මජ්ජිම නිකාය අටිට කථාවෙන්කියවාගත හැක.

අංග සතරකින් යුක්තවූ වීර්‍යය
ශාරිපුත්‍රය, මම අංග සතරකින් යුක්තවූ වීර්‍යය කළ බව දනිමි. මම තපස් රකිනාකල තපස් ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය තපස් ඇත්තෙක් වීමි, මා එකල රඵ පිළිපැදීමි ඇත්තේ වීමි. රඵ පිළිපැදීමි ඇත්තවුන් අතුරෙන් කෙළවරට ගිය රඵ පිළිපැදීමී ඇත්තේ වීමි, මම පාපය පිළිකුල් කරන්නෙක් විමි. පාපය පිළිකුල් කරන්නවුන් අතුරෙන් කෙළවරට පැමිණියෙක් වීමි, උතුමි විවෙක ඇත්තෙක් විමි. උතුමි විවෙක ඇත්තවුන් අතරින් උසස්ම තැනට පැමිණියේ වීමි. ශාරිපුත්‍රය, මා රැක්ක ඒ තපස් මෙසේය.
තපස් රැකිම
අචෙලකාදීන්ගේ තපස මෙන් හොද පැවත්ම නැති නිර්වස්ත්‍රයෙක් වීමි.(ආහාර අණුභවයෙන් පසු )දිවෙන් අත ලොවින්නේ විමි. මළ පහකොට දණ්ඩක්යයි හිතාගෙන අතින් පිසින්නේ වෙමි.(මළපහකොට පිසදමනාව ඔවුන් සත්වයෙක් සේ පනවන බැවින්) ආහාර දීම පිණිස එව වහන්සැයි කී කල්හි නොපිළිගන්නේ වෙමි. සිටුව වහන්සැයි කියා දුන්දෙය නොපිළිගනිමි. පෙරටුව ගෙණෙන ලද ආහාරය නොපිළිගනිමි. මා උදෙසා කරන ලද්ද නොපිළිගනිමි. ආරාධනා කර දුන් බත නොඉවසමි. ඒ මම කළගෙඩි කටින් ගෙණ දුන් දෙන නොපිළිගනිමි. සැලිකටින් ගෙණ දුන් දෙය නොපිළිගනිමි (හැන්ද පහර ලබයි යැයි සිතා). එලිපත අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. දණ්ඩක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. මෝල්ගසක් අතරකොට සිට දුන් දෙය නොපිළිගනිමි. අනුභව කරන්නාවූ දෙදෙනෙකුගෙන් එකෙකු දුන් දෙය නොපිළිගනිමි. ගැබිණිය විසින් දුන් දෙය නොපිළිගනිමි. කිරි පොවන්නිය විසින් දුන් දෙය නොපිළිගනිමි. යමි තැනක බල්ලෙක් එළඹ සිටියේද ඔහුට නොදී එහිදී දුන් දෙය නොපිළිගනිමි. යමි තැනක මැස්සෝ කැටි කැටිව හැසිරෙත්ද එහිදී දුන් දෙය නොපිළිගනිමි. දියමස් අනුභව නොකරමි. ගොඩමස් අනුභව නොකරමි. සුරාව නොබොමි. මල්යුසින් කළ මත්පැන් නොබොමි. කාඩිදිය නොබොමි.
ඒ මම පිඩු සිගීමට එකම ගෙයක් ඇත්තේ හෝ වීමි. එකම බත් පිඩකින් යැපෙන්නේ හෝ වෙමි. ගෙවල් දෙකක පිඩු සිගන්නේ හෝ වීමි. බත් පිඩු දෙකකින් යැපෙන්නේ හෝ වීමි. ගෙවල් සතක පිඩු සිගන්නේ හෝ වෙමි. බත් පිඩු සතකින් යැපෙන්නේ හෝ වෙමි. එක් කුඩා බත් තැටියකින් යැපෙන්නේ හෝ වෙමි. බත් තැටි දෙකකින් යැපෙන්නේ හෝ වීමි. බත් තැටි සතකින් යැපෙන්නේ හෝ වීමි. එක දවසකට වරක් හෝ ආහාර ගනිමි. දෙදිනකට වරක් හෝ ආහාර ගනිමි. සත්දිනකට වරක් හෝ ආහාර ගනිමි. මෙපරිද්දෙන් අඩමසකට වරක් ආහාර ගනිමින්ද වාර භොජනයෙහි යෙදී වාසය කරමි.

ආහාරය
ඒ මම අමුපලා කන්නෙක් වීමි. බඩහමි කන්නෙත් වීමි. වනයෙහි ඉබෙටම හැදෙන වී වර්ගයක් කන්නෙක් වීමි. සමිකෑලි කන්නේක් වීමි. මැලියමි කන්නේක් වීමි. කුඩු වර්ග අනුභව කරන්නේක් වීමි. දන්කුඩ කන්නේක් වීමි. තල ආදී මුරුවට කන්නේත් වීමි. ලා තණ කොළ කන්නේත් වීමි. වනමුල් ඵල ආහාර කොට ඇත්තේ ඉබෙ වැටුණු ඵල අනුභව කරන්නේක්වී යැපෙමි.

වස්ත්‍රය
ඒ මම හන වැහැරින් අදිමි. මිශ්‍ර වස්ත්‍රත් අදිමි. මිනියෙන් ඉවත්කළ වස්ත්‍රත් අදිමි. පාංශුකුල වස්ත්‍රත් අදිමි. ගස්වල පතුරුත් අදිමි. අදුන්දිවි සමිද දරමි. මැදින් පැලූ අදුන්දිවි සමිද අදිමි. කුසතණ වැහැරිද අදිමි. නියද වැහැරිද අදිමි. පටිටාද අදිමි. ඉසකේවලින් කළ කමිබිලිද දරමි. බක මුහුණු පිහාටුවලින් කළ වැහැරිද දරමි. ඉසකේ රැවුල් උගුල්ලන්නෙක් වෙමි. ඉසකේ රැවුල් ඉගිල්ලීමෙහි යෙදිනේ වෙමි.
ආසනවල වාඩිනොවන්නේ උඩුකුරුව සිටියේ වෙමි. උඩුකුරුව සිටීමෙ වීර්‍යයෙන් යුක්තවූයේ උඩුකුරුව සිටින්නේ වෙමි. කටු යහනෙහි හේත්තුවන්නේ වෙමි. කටු ඇතිරිලි මතුයෙහි සයනයකරමි. සවස තුන්වැනි කොට දවසට තුන්වරක් දියට බැසීමෙහි යෙදිනේ වාසය කරමි. මෙසේ නොයෙක් අන්දමින් ශරීරය තවන පෙළන තපස්කමිවල යෙදී වාසය කෙළෙමි. ශාරිපුත්‍රය, මාගේ තපස්කම මෙසේ විය.
කටුක පැවැත්ම
ශාරිපුත්‍රය, මාගේ කටුක පැවත්ම මෙසේය. අවුරුදු ගණනක් මුලුල්ලේ බැදුණ දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරිපුත්‍රය, අවුරුදු ගණනක් මුලුල්ලේ පොතු එක්වූ තිඹිරිකණුවක් යමිසේ හටගත් පතුරු ඇත්තේ වෙද ශාරිපුත්‍රය, එපරිද්දෙන්ම මාගේ ශරීරයෙහි අවුරුදු ගණනක් මුඵල්ලේ බැදුන දූවිලි ශරීරයෙහි රැස්වී පතුරු සෑදුනේ වෙයි. ශාරිපුත්‍රය, ඒ මට මෙසේ කල්පනා නොවෙයි. මම මෙ දූවිලි අතින් පිසදමන්නේ නමි අන්කෙනෙක් හෝ අතින් පිස දමන්නාහු නමි ඉතායෙහෙකැයි කියා නොසිතෙයි. ශාරිපුත්‍රය, මෙ වනාහි මාගේ කටුක පැවැත්මයි.
පාපයට පිළිකුල් බව
ශාරිපුත්‍රය, මාගේ පාපයට පිළිකුල් බව මෙසේ වෙයි. ශාරිපුත්‍රය, ඒ මම සිහි ඇතිවම ඉදිරියට යමි. සිහි ඇතිව පෙරළා එමි. මම නුසුදුසු තැනකට පැමිණීමෙන් කුඩා ප්‍රාණීන් විනාශයට පත් නොකරන්නෙමි කියා දිය බින්‍දුවක් කෙරෙහිද මාගේ දයාව පැතිර සිටියා වෙයි. ශාරිපුත්‍රය, මෙය මාගේ පාපයෙහි පිළිකුල් බව වෙයි.

උසස් විවෙක ඇති බව
ශාරිපුත්‍රය, මෙය මාගේ උසස් විවෙක බව වෙ. ශාරිපුත්‍රය, ඒ මම එක්තරා වනයකට වැද වෙසෙමි. යමි විටක ගොපල්ලෙකු හෝ අවශේෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ දර ගෙන යන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිමි ද, එවිට මම සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටඑ ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද ඔවුහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිමිවා කියා සිතාගෙනය.
ශාරිපුත්‍රය, යමිසේ වනවැසි මුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැහැබින් ලැහැබට බෑවුමෙන් බෑවුමට ගොස් පනින්නේද එමෙන් මමද ගොපල්ලෙකු හෝ අවශෙෂ සිවුපාවුන් රකින්නෙකු හෝ තණ ගෙන යන්නෙකු හෝ, දරගෙනයන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දකිමිද, එවිට මම සිටි වනයෙන් අන් වනයකටද ලැහැබින් ලැහැබටද බෑවුමෙන් බෑවුමටද ගොඩින් ගොඩටද පනිමි. ඊට හේතු කවරේද ඔහු මා නොදකිත්වා, මමද ඔවුන් නොදකිමිවා කියා සිතාගෙනය ශාරිපුත්‍රය, මෙය උසස් විවෙක ඇති බව වෙයි.
විශෙෂ මහත් භොජනය
ශාරිපුත්‍රය, ඒ මම නික්මුණු ගවයන් ඇති ගොපඵවන් නැති යමි ගාල් වෙත්ද එහි වතුගුණ්ඩිකව දෙදණ දෙවැළ මිටි බිම තබා දෙනුන් වෙතට කිරි බීමට පැමිණෙන්නාවූ බාලවූ වස්සන්ගේ යමි ඒ ගොම ඇත්ද ඒ ගොම අනුභවකරමි. ශාරිපුත්‍රය, මළමුත්‍ර කොට අවසාන වීමට පෙර තමාගේම මළ මුත්‍ර ගෙන අනුභව කරමි. ශාරිපුත්‍රය, මෙය මාගේ විශෙෂ මහත් භොජනය වෙයි.
උපේක්ෂා විහරණය
ශාරිපුත්‍රය,මම කිසියමි භයානකවූ වන ලැහැබකට පිවිස වෙසෙමි. ශාරිපුත්‍රය, ඒ භයානක වන ලැහැබෙහි භයානකකම මෙසේය. යමිකිසි වීතරාගී නොවූවෙක් රාග සහිත කෙනෙක් ඒ වන ලැහැබට ගියහොත් බොහෝසෙයින් ලොමු ඩැහගනින්. ශාරිපුත්‍රය,මම පිනි වැටෙන කාලයවූ නවන්, මැදින් දෙමස අතර අටදවසෙහිවූ හිම සෘතුවෙ ශීතල අධිකවූ යමි ඒ රාත්‍රීහු වෙත්ද, එබදු රාත්‍රීන්හි එළිමහනේ වාසය කරමි. දවල් වන ලැහැබෙහි වාසය කරමි. ග්‍රීෂ්ම සෘතුවෙ අන්තිම මාසයෙහි දවල් එළිමහනේ වාසය කරමි. රාත්‍රීයෙහි වනලැහැබෙහි වාසය කරමි. ශාරිපුත්‍රය,
ශුද්ධිය සෙවීමෙහි යෙදුනු ඒ මම උෂ්ණයෙන් අතිශයින් තැවුනේ සිහිලක් නොසෙවීමි අතිශයින් සීතලවූ භයානක වනයෙහි තනියම නග්නව වාසය කරමිනුත් ගින්න වෙත නොගියෙමි.
ශාරිපුත්‍රය, ඒ මම සොහොනෙහි මිනීඇට කොටිට වශයෙන් තබා ශයනය කරමි. ශාරිපුත්‍රය, ගවපාලක දරුවෝ මං වෙත පැමිණ ඇගට කැසිකාරා දමත්. මුත්‍රද කරත්. පස්ද විසිකරත්. කන්සිදිරුවල ඉරටුගසත්, ශාරිපුත්‍රය, මම වනාහි ඔවුන් කෙරෙහි පවිටුසිතක් ඉපදවූ බවත් නොදනිමි. ශාරිපුත්‍රය, මෙය මාගේ උපක්ෂා විහරණයයි.
ආහාරයෙන් විශුද්ධිය සොයා
ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධියවෙ යයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුමය. ඔවිහු අපි ඩෙබරවලින් යැපෙමුයයි කියති. ඔවිහු ඩෙබරද කත්, ඩෙබර කුඩුද කත්, ඩෙබර මිරිකා ගත් දියද බොත්. ඩෙබරවලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම ඩෙබර ඵලයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ ඩෙබර ගෙඩි බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිදි ඩෙබර ගෙඩිය අද තරමිම විය.
ශාරිපුත්‍රය, එකම ඩෙබර ඵලය ****ආහාරකොට ගන්නාවූ ඒ මාගේ ශරීරය අතිශයින් කෙටිටුබවට පැමිණියේ වෙයි. ඒ ස්වල්ප ආහාරය ඇති බව නිසාම මගේ ශරීර අවයව අසූ අවුරුදු ගිය වැල් පුරුක් හෝ කලුවැල් පුරුක් හෝ යමිසේ ද එපරිද්දෙන්ම විය. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ නිසීදන මාංශය තටිටම ඔටුවෙකුගේ කුරයක් යමිසේද එසේ විය. රැහැණින් අමුණන ලද ලීවැටිය යමි සේද එපරිද්දෙන්ම ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ කොදු ඇටය උඩට යටට නැමුනේ වෙයි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මාගේ ඉළඇට දිරූ ශාලාවක පරාල යමිසේ උඩු යටිව කැඩී නැමුනාහු වෙත්ද එපරිද්දෙන්ම උඩු යටිව නැමී වැටුණාහු වෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඇස්වල කඵ ඉංගිරියා ගැඹුරු ලිදක තාරකා ඡායා ගැඹුරට ගියාහු ඇතුළට කාවැදී දක්නාලැබෙත්ද එපරිද්දෙන්ම ගැඹුරට ගියාහු ඇතුළට පිවිසියාහු දක්නාලැබෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ ඉසේ හම අමුවෙන් කැපූ තිත්ත ලබු ගෙඩියක් අවිවෙන් හා සුළගින් ඇකිළී මලානිකවී යන්නේ යමසේද එපරිද්දෙන්ම ඇකිළී මලානික වූයේ වෙයි.
ශාරිපුත්‍රය, ඒ මම බඩ අතගාන්නෙමියි පිටිකොන්දම අත ගාමි. පිටිකොන්ද අතගාන්නෙමියි බඩම අතගාමි. කවර හෙයින්ද ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාම මගේ බඩෙ සම පිටකොන්දට ඇලී පැවති හෙයිනි.
ශාරිපුත්‍රය, මම මළ හෝ මුත්‍ර හෝ පහ කරන්නෙමියි වාඩිවූ කල එහිම යටිකුරුව ඇදවැටෙමි. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය. ශාරිපුත්‍රය, ඒ මම ඒ ශරීරය අස්වසන්නේ අතින් ශරීරාවයව පිරිමදිමි. ශාරිපුත්‍රය, අතින් අවයව පිරිමදින්නාවූ ඒ මාගේ ශරීරයෙන් මුල් කුණුවූ ලොමි වැටෙත්. ඒ ස්වල්ප ආහාර ඇති බව නිසාමය.****
ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වෙ යයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි මුං ඇටවලින් යැපෙමුයයි කියති. ඔවුහු මුං ඇටද ගත්. මුං ඇට කුඩුද කත්. මුං ඇට තමිබාගත් දියද බොත්. මුං ඇට වලින් කළ නානාප්‍රකාරවූ ආහාර අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම මුං ඇටයක් ආහාරකොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ මු ඇට මහත්ව තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එ කල්හිදි මුං ඇට අද තරමිම විය.
ශාරිපුත්‍රය, එකම මුං ඇටයක් **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.
ශාරිපුත්‍රය, ආහාරය කරණකොට ගෙන ශුද්ධිය වෙයයි කියන්නාවූ ඇතැමි මහණ බමුණෝ ඇත්තාහුය. ඔවුහු අපි තලවලින් යැපෙමුයයි කියති. ඔවුහු තලද කත්. තල කුඩුද කත්. තල මිරිකා ගත් දියද බොත්. තලවලින් කළ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, මම වනාහි එකම තල ඇටයක් ආහාර කොට ගත් බව දනිමි. ශාරිපුත්‍රය, ඒ කාලයේ තල ඇට බොහෝ ලොකුවට තිබනේනට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. එකල්හිද තල ඇට අද තරමිමය.
ශාරිපුත්‍රය, එකම තල ඇටය **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.
ශාරිපුත්‍රය, ආහාරය කරණ කොට ගෙන ශුද්ධිය වෙයයි කියන්නාවූ ඇතැමි මහණ බමුණේ ඇත්තාහුය. ඔවුහු අපි සහල්වලින් යැපෙමුයයි කියති. ඔවුහු බත්ද කත්. සහල් සුණුද කත්. සහල් මිරිකා ගත් දියද බොත්. සහල්වලින් කළ නානාප්‍රකාරවූ ආහාරද අනුභව කරත්. ශාරිපුත්‍රය, මම වනාහි එකම සහල් ඇටයක් ආහාර කොට ගත් බව දනිමි.
ශාරිපුත්‍රය, ඒ කාලයේ සහල් ඇට බොහෝ ලොකුවට තිබෙන්නට ඇතැයි තොපට කල්පනා වෙනවාද, ශාරිපුත්‍රය, එසේ නොසිතිය යුතුය. ඒකල්හිදි සහල් ඇටය අද තරමිම විය.
ශාරිපුත්‍රය, එකම සහල් ඇටයක් **** අතර කොටස මෙහිද ඇතුලත් කොට කියවිය යුතුයි.
අවසන් නිගමනයක්
ශාරිපුත්‍රය, මම ඒ පැවතුමිවලින් ඒ දුෂ්කර ක්‍රියාවලින් මනුෂ්‍ය ධර්යට වැඩිවූ ආර්‍යභාවයක් ඇති කිරීමට සමර්ථ විශෙෂ නුවණක් නොලැබීමි. කවර හෙයින්ද යත් දැන් මා විසින් ආර්‍ය වූ නිවනට පමුණුවන්නාවූ, ඊට අනුව පිළිපදින්නහුගේ දුක් කෙළවර කරන්නාවූ යම ප්‍රඥාවක් අවබොධ කරන ලද්දේ වෙද ඒ ප්‍රඥාව එයින් අවබොධ නොකළ බැවිනි.
මෙයින් කියවෙන්නේ මෙ එක් වෘතයකින් හෝ තපසකින් හෝ තිලොගුරැ බුදුපියානන්වහන්සේ විසින් දේශනා කරන ලද චතුරාර්‍ය සත්‍ය අවබෝධ කල නොහැකි බවයි.
සංසාරයෙන් මිදිම පිණිස ඔබත් මාත් අවබෝධ කල යුතු ඒ සතරක් වු ධර්මයන්, මායා ජාලාවක් වු මෙ ලොවින් තමන්වහන්සේ විසින්ම පිළිපැද අවබෝධ කොට තෝරා බෙරා මාර්ගය හා අමාර්ගය බුදු රජානන්වහන්සේ විසින්ම මෙපමණ දුක් වළදා අපට පසක් කර දී තිබෙ. ඔබගේ මව හෝ ඔබගේ පියා හෝ අන් කිසිවෙකුත් හෝ ඔබ වෙනුවෙන් මෙතරමි පරිත්‍යාගයක් කවර කලක හෝ කෙරේ දැයි සිතා බැලිම ඔබටම බාර කරමි.

"මහණෙනි, සියයක් අවුරැදු ආයු ඇත්තාවු පුරැෂයෙක් හට කෙනෙක් අවුත්, එමිබා පුරැෂය මෙහි එව, මා හා ආ කල්හි නුඹට දිනපතා උදයෙහි යහුල් සියයකින් අනින්නාහ. දවල් යහුල් සියයකින් අනින්නාහ. සවස යහුල් සියයකින් අනින්නාහ මෙසේ යහුල් තුන්සියයකින් ඇනීමි කරන්නාවු නුඹට සියවසක් ගතවු කල්හි චතුරාර්‍ය සතය ධර්මය අවබෝධ වන්නේය. කියයි නමි, මහණෙනි වැඩ කැමති පුරැෂයා එසෙද චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්නට යෑම සුදුසුය. කුමක් නිසාද? මහණෙනි පටන් ගැන්මක් නොමැති මෙ සංසාරයෙහි එක් එක් කෙනෙකු විසින් ලැබු යහුල් පහර වල කඩු පහර වල, පොරෝ පහර වල ප්‍රමාණයක් නැත. එහෙත් මම මෙසේ දුකින් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්නට නොකියමි. සුඛයෙන් හා සොමිනසින් චතුර්‍ය සත්‍යය අවබොධ කරන්නට කියමි." මෙ කුශලයෙන් ඔබටත් මටත් හැකි ඉක්මනින්, පහසුම ප්‍රතිපදාවෙන් නිවන් සුවම වෙවා

- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact